News Line| Off Air
Generic placeholder image

Oct
29

බස්නාහිර පළාතෙන් පිටවෙන අය ගැන පොලීසිය සීරුවෙන්

600 Views


බස්නාහිර පළාතෙන් පිටවෙන අය ගැන පොලීසිය සීරුවෙන්

අද මැදියම් රැයේ සිට බල පැවැත්වෙන පරිදි බස්නාහිර පළාතට පැනවීමට නියමිත නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් විනෝද චාරිකා සහ වන්දනා ගමන් සංවිධානය කර තිබූ ඇතැම් පුද්ගලයින් බස්නාහිර පළාතෙන් පිටතට යෑමට සුදානමක් පවතින බවට ලැබෙන තොරතුරු නිසා පොලීසිය විසින් බස්නාහිර පළාතේ සීමාවේ දැඩි විමසිල්ලෙන් පසුවන බවත් කෙසේ වෙතත් එසේ පළාතෙන් පිටව යෑමට අවසර ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට බවත් ඔවුන්ටත් එසේ පිටව යෑම පිලිබදව සොයා බැලීමක් සිදු කරන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post