News Line| Off Air
Generic placeholder image

Oct
29

සී.සී.ඩී. නිලධාරීන් පිරිසකටත් කොරෝනා

511 Views


සී.සී.ඩී. නිලධාරීන් පිරිසකටත් කොරෝනා

කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසානය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකටයි.

ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් යොදවා අදාළ විමර්ශන පවත්වාගෙන යන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post