News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

කුරුණෑගල නගරය වැසෙයි

695 Views


කුරුණෑගල නගරය වැසෙයි

කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් හමු වීමයි.

මිට සමගාමීව කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post