News Line| Off Air
Generic placeholder image

Oct
31

දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඇමරිකාවෙන්

436 Views


දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඇමරිකාවෙන්

පැය 24ක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වුණා.

එම සංඛ්‍යාව 101,461ක්.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,316,297ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවෙන් කොරෝනා මරණ 988ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ ගණන දැක්වෙන්නේ 235,159ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post