ඊයේ කොරෝනා ආසාදිතයින් 633 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කය : 264
වත්තල 22
මහර 14
බියගම 26
මිනුවන්ගොඩ 12
මීගමුව 20
කටාන 20
උඩුපිල 9
ජා ඇල 22
ගම්පහ 26
කඩවත 03
පිටිපන 48
හොරම්පැල්ල 12
මීරිගම 02
පෑලියගොඩ 07
කැලණිය 10
රාගම 07
මීගහවත්ත 04
කොළඹ දිස්ත්‍රික්කය : 162
කොළඹ (1-15) 75
කිරුලපොන 03
නවගමුව 29
දෙහිවල 01
කඩුවෙල 01
මෝදර 04
මට්ටකුලිය 08
මාදිවෙල 14
අවිස්සාවේල්ල 01
කොටහේන 03
නුගේගොඩ 02
හෝමාගම 02
වැල්ලවත්ත 07
මොරටුව 12
කළුතර දිස්ත්‍රික්කය : 18
කළුතර 08
කළුතර – ජාවත්ත 03
කළුතර උතුර 03
වස්කඩුව 02
පයාගල 02
මහනුවර දිස්ත්‍රික්කය : 03
තෙල්දෙනිය 02
දිගන 01
මාතලේ දිස්ත්‍රික්කය : 03
කෑගල්ල දිස්ත්‍රික්කය : 11
කෑගල්ල 02
බුලත්කොහුපිටිය 09
බදුල්ල දිස්ත්‍රික්කය :
බණ්ඩාරවෙල 01
අම්පාර දිස්ත්‍රික්කය : 02
හම්බන්තොට දිස්ත්‍රික්කය :
බෙලිඅත්ත 01
මාතර දිස්ත්‍රික්කය : 01
ගාල්ල දිස්ත්‍රික්කය :
කරන්දෙනිය 04
කුරුණෑගල දිස්ත්‍රික්කය : 17 යි
කුරුණෑගල 08
කුලියාපිටිය 07
බිංගිරිය 02
රත්නපුර දිස්ත්‍රික්කය :
රත්නපුර 01
කුරුවිට 04
පොලිසිය :
වෙරළබඩ පොලිස් ස්ථානය 01
කොළඹ අපරාධ කොට්ඨාසය 02
නිරෝධායන මධ්‍යස්ථාන වලින් : ආසාදිතයින් 138