වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. ඒ එම කර්මාන්ත ශාලවේ සේවකයින් 120 දෙනෙකුගේ සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුවයි.
ඔවුන් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.