News Line| Off Air
Generic placeholder image

Oct
31

නව ආසාදිතයින් 137ක් හඳුනා ගනියි

630 Views


නව ආසාදිතයින් 137ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 137 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායනය වෙමින් සිටි 38 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ධීවර වරාය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 99 දෙනෙකු එලෙස වාර්තා වූ බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,561 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post