News Line| Off Air
Generic placeholder image

Nov
1

කොරෝනා රෝගීන් සඳහා ICU ඇඳන් 143ක් වෙන්කරයි

553 Views


කොරෝනා රෝගීන් සඳහා ICU ඇඳන් 143ක් වෙන්කරයි

කොරෝනා ආසාදිතයින් සඳහා දිවයින පුරා ICU ඇඳන් 143 ක් පමණ මේ වන විට වෙන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අවදානම් ජනකොටස්වලට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම ICU ඇඳන් ප්‍රමාණය මිට වඩා වැඩි කිරීමට සිදු වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post