කොරෝනා වෛරසය ආසානය වූ නව ආසාදිතයින් 193 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එහි ප්‍රධානී යුද හුමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 6 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 187 දෛනෙකු එලෙස වාර්තා වී ඇති බවයි.