කොළඹ කොටස් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදු කරගෙන යෑමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ අද නිවේදනය කළා.