News Line| Off Air
Generic placeholder image

Nov
1

දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරයි

607 Views


දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරයි

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් අතර අද පැවැති සාකච්ඡාවේදීයි.

එහිදී තීරණය කර ඇත්තේ, භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිඳු කටයුුත්තක් සඳහා දිස්ත්‍රික්ක අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post