News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

කෑගල්ලෙන් ආසාදිතයින් 104ක් – ඇඳිරි නීතිය පනවන්නැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලයි

681 Views


කෑගල්ලෙන් ආසාදිතයින් 104ක් – ඇඳිරි නීතිය පනවන්නැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලයි

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේක්ම් මහින්ද වීරසූරිය මහතා පවසනවා.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 26ක්.

එමෙන්ම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබීම හේතුවෙන් අවශ්‍ය තීරණ ගන්නා ලෙසට පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post