සිංයලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව පවසනවා.
රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම ස්ථානවල සංචාරක පහසුකම් වෙන්කර ගත් සංචාරකයින්ට විකල්ප දින වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.