කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඔහුගේ ආශ්‍රිතයින් ද මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ.
එම සටහන පහතින් :
