ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය Alert Level 3 ලෙස සැළකෙන බවත් එම තත්ත්වය වරින්වර වෙනස් වීම්වලට ලක්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ හේතුවෙන් පොදු මහජනතාව අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් එම අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව,
යන උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල කාර්යයන් සිදු කළ යුතු ආකාරය දක්වමින් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් :



