අද දහවල් වාර්තා වූ පානදුර රෝහලේදී මියගිය පුද්ගලයාගේ මරණය, කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 21ක් ලෙසයි.
එම නිවේදනය පහතින් :
