News Line| Off Air
Generic placeholder image

Nov
2

කොරෝනා අභියෝගය මැද බිත්තර විකුණු බිත්තර වෙළෙන්දා (photo)

974 Views


කොරෝනා අභියෝගය මැද බිත්තර විකුණු බිත්තර වෙළෙන්දා (photo)

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වෙලදාම් කටයුතු සිදු කරනු ලැබූ වෙළෙද ප්‍රජාව දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා. ඒ පාරිභෝගිකයින් අතට සිය වෙළෙදාම ලබා දීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත් එයට අභියෝග කරමින් බිත්තර විකුණු බිත්තර වෙළෙන්දෙක් ගැන තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post