News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2යි ලංකා සතොසින්

874 Views


එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2යි ලංකා සතොසින්

මේ වන විට පවතින ඇදිරි නිතිය තත්වය මත අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට යෑම පාලනය කිරීම වලක්වාලීමට ලංකා සතොසින් එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සම්බා සහල් හිඟයක් පවතින බව ද එහි සභාපතිවරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post