News Line| Off Air
Generic placeholder image

Nov
3

පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතයි

540 Views


පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතයි

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් අද දින විවෘතව පවතිනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පැවසුවේ, අද උදෑසන 5 සිට පස්වරු 3 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතින බවයි.

පිටකොටුව හතරවැනි සහ පස්වැනි හරස් වීදිවල තොග වෙළඳසැල් එලෙස විවෘතව පවතින බවයි එම සංගමය පැවසුවේ.

ඒ අනුව අද පස්වරු 3 දක්වා වෙළඳුන්ට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට එම වෙළඳසැල් වෙත පැමිණිය හැකි වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post