News Line| Off Air
Generic placeholder image

Nov
3

ගම්පහ දිස්ත්‍රික්කය තුල ගත වූ පැය 24 තුල ආසාදිතයින් වාර්තාවීමේ අඩු ප්‍රතිශතයක්

492 Views


ගම්පහ දිස්ත්‍රික්කය තුල ගත වූ පැය 24 තුල ආසාදිතයින් වාර්තාවීමේ අඩු ප්‍රතිශතයක්

ගම්පහ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේ දී එනම් ගත වූ පැය 24 ක් කාලය තුල වාර්තා වී ඇති අසාදිත ගණන 61 ක් ලෙස සදහන් වෙනවා. ඉකුත් දින කිහිපය තුල ඊයේ දිනය දක්වා වාර්තා වී ඇති අඩුම ප්‍රතිශතය ලෙස එය සටහන් වෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුල වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3195 ක්.


News Articles
Latest Videos
Most Popular Post