මෙරට මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ලංකාව තුල මර්ධනය වන්නේ නම් තමා මුහුදට පවා බිලිවීමට සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.
එතුමිය මේ පිලිබදව සදහන් කලේ සදහන් කලේ පසුගියදා තමා ඇතුළු පිරිසක් සහභාගී වූ ආගමික කටයුත්තකට ඇතැම් සමාජ මාධ්‍ය තුල පළ වූ ප්‍රකාශ පිලිබදව සිය අදහස් දක්වමින්