News Line| Off Air
Generic placeholder image

Nov
3

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමේ

684 Views


අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post