News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ට දින 14කට පසු යළි පී.සී.ආර්. කරන්නේ නෑ

815 Views


රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ට  දින 14කට පසු යළි පී.සී.ආර්. කරන්නේ නෑ

මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් දින 14 ක කාලයක් ගිය පසු යලිත් pcr පරීක්ෂණය සදහා යොමු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගෙන් යලි බාහිර සමාජයට කොරෝනා වෛරසය අසාදනය වීමේ අවදානමක් නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ pcr පරීක්ෂණය තුලින් හදුනා ගන්නේ වෛරසයේ කොටස් බවත් රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ගෙන් දින 14 කට පසු තව අයෙකුට බෝවීම සිදු නොවන බව පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post