කොරෝනා වෛරසය ආසාදනයයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රිත ව සොයා ගත් පළමු ආසදිතයා ඉකුත් ඔක්තෝබර් 3වැනිදා හදුනාගත් අතර
ඒ අනුව නිර්මාණය වුණු මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආසාදිත ගණන 7856ක් ලෙස මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම කොරෝන පොකුර මර්දනය කිරීමට තව දින ගණනාවක් ගත වෙනු ඇති බවයි පැවසෙන්නේ.