News Line| Off Air
Generic placeholder image

Nov
3

යළිත් චීනයේ කොරෝනා හිස ඔසවන ලකුණු

609 Views


යළිත් චීනයේ කොරෝනා හිස ඔසවන ලකුණු

කොරෝනා වෛසරයේ තිඹිරි ගෙය වන චීනය පසුගිය මාස කිහිපය තුළ සම්පූර්ණයෙන් ඉන් මිදී සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු පවත්වාගෙන ගිය බව විටින් විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහෙත් යළිත් එරට තුළ කොරෝනා වෛරසය හිස ඔසවන ලකුණු මතු වෙමින් පවතිනවා.

ඒ ඊයේ දිනය තුළ වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ එරට ප්‍රධාන නගර ආශ්‍රිතව යළිත් කොරෝනා අවදානම මතුව ඇති බැවින් ඒ ආශ්‍රිත සෞඛ්‍යාරක්ෂිත නීති දැඩි කර ඇති අතර ෂැන්හායි ඇතුළු නගර රැසක කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අරඹා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post