News Line| Off Air
Generic placeholder image

Nov
3

ආසාදිතයින් 137කින් යුත් තවත් කොරෝනා කණ්ඩායමක්

826 Views


ආසාදිතයින් 137කින් යුත් තවත් කොරෝනා කණ්ඩායමක්

තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර සෙසු 132දෙදෙනා හඳුනාගෙන ඇත්තේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි.

එම 137 දෙනාගේ ආසාදිත කණ්ඩායම හඳුනා ගැනීමත් සමග අද දිනය තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 409ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post