දින 13 ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් 5513 ක් මෙරටින් වාර්තා වූයේ පෑලියගොඩ කොරෝනා පොකුර සම්බන්ධවයි. ඒ අනුව මෙතරම් ඉක්මනට මෙම පොකුර හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වුයේ එනම් B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැතිර තිබෙන්නේ මුදල් නෝට්ටු මගින් බවට මේ වන විට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.
මේ අතර මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිති හරහාද එය ව්‍යාප්ත වීමට උපකාර වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.