News Line| Off Air
Generic placeholder image

Nov
4

දැවැන්ත ජයග්‍රහණයක් ගැන ට්‍රම්ප් කියයි

557 Views


දැවැන්ත ජයග්‍රහණයක් ගැන ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ෆේස්බුක් ගිණුමේ දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳ සටහනක් තබා තිබෙනවා.

එමනේම අද රාත්‍රී ප්‍රකාශයක් කරන බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post