News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

PCR වාර්තා ප්‍රමාද වීම තීරණ ගැනීමේදී විශාල ගැටළුවක් – GMOA

715 Views


PCR වාර්තා ප්‍රමාද වීම තීරණ ගැනීමේදී විශාල ගැටළුවක් – GMOA

කොරෝනා ආසාදිත බව තහවුරු කරන PCR පරීක්ෂණ වාර්තා ලැබීමට බොහෝ විට පැය 48 ක් එනම් දින දෙකක කාලයක් යෑම සැලකිය යුතු ප්‍රමාදයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සිදු කිරිමටත් PCR ප්‍රතිඵල අනුව නිවැරදි තීරණ ගැනීමට නොහැකි තත්වයක් ඇති ව තිබෙන බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post