News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවයි – තවත් ආසාදිතයින් 274ක්

508 Views


සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවයි – තවත් ආසාදිතයින් 274ක්

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වුණා.

ඉන් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගැනුණු අතර අනෙක් 267 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ආසාදිතයින් 6097 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 5858ක් ලෙස වාර්තා වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post