News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

525 Views


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආදායම් වාර්තා ගොනු කිරීමට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුව ද දැනට රට තුළ පවතින තත්ත්වය මත බදු ගෙවන්නන්ට සහ ගණකාධිකාරීවරුන්ට එම දිනය වනවිට ආදායම් වාර්තා ගොනු කිරීමට අපහසු වීම හේතුවෙන් ඉහත දිනය ලබා දී තිබෙනවා.

ඊට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිතුක් කළ නිවේදනය පහතින් පහතින් :


News Articles
Latest Videos
Most Popular Post