News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

මියගිය තවත් පුද්ගලයෙකුට කොරෝනා – එය කොරෝනා මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය අංශ කියයි

1245 Views


මියගිය තවත් පුද්ගලයෙකුට කොරෝනා – එය කොරෝනා මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය අංශ කියයි

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය කොරෝනා මණයක් සේ නොසළකන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post