News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

pcr පරීක්ෂනයක් කරගත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම් – වාර්තාවෙන් කොරෝනා රෝගියෙක් බව හෙළි වෙයි

643 Views


pcr පරීක්ෂනයක් කරගත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම්  – වාර්තාවෙන් කොරෝනා රෝගියෙක් බව හෙළි වෙයි

පෞද්ගලික රෝහලකට පැමිණ පුද්ගලයෙක් විසින් pcr පරීක්ෂනයක් සිදු කරගෙන ඇති අතර එහිදී අදාල පුද්ගලයා රෝහලට සිය තොරතුරු ලබා දීමේදී අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන අතර එම පුද්ගලයාගේ pcr වාර්තාව අනුව ඔහු කොරෝනා අසදිතයෙක් බව හදුනා ගෙන තිබෙනවා..

අදාල පුද්ගලයා සොයා මේ වන විට පොලිසිය පරික්ෂයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post