News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

වැලිකඩ බන්ධනාගාරයටත් කොරෝනා

475 Views


වැලිකඩ බන්ධනාගාරයටත් කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

රැඳවියින් දෙදෙනෙකු, කාන්තා රැඳවියින් සිව්දෙනෙකු සහ නිලධාරියෙකු එලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ.

ඒ අනුව සියලුම කාන්තා රැඳවියින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post