News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

දිගුකාලීන පෙණහලු රෝගීන්ට කොරෝනා ආසාදනය වුණොත් මැරෙනව ද?

548 Views


දිගුකාලීන පෙණහලු රෝගීන්ට කොරෝනා ආසාදනය වුණොත් මැරෙනව ද?

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ බොහෝ දෙනෙකු දිගු කාලීන පෙණහලු දුර්වලතා පැවැති පුද්ගලයින් බවට ලන්ඩන් නුවර පර්යෂෙකයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් තුළ පැවැති මෙම රෝග තත්ත්වයන් “දිගුකාලීන COVID ” ලෙස හැඳින්විය හැකි බවත්, එම රෝගීන් මාස ගණනාවක් පුරා එම රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින්නට ඇති බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා.

කොරෝනා වෛරසය වැළඳී මරණයට පත් වූ පිරිසකගේ පෙණහලු පිළිබඳව සිදු කළ අධ්‍යනයකින් එම පර්යේෂකයින් අදාළ නිගමනයට පැමිණ ඇති බවයි පැවසනේනේ.

ඒ අනුව මරණයට පත්වූ බොහෝ පිරිසකගේ පෙණහලු කලක සිට හානි සිදු වී තිබූ පෙණහලු බවට හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post