News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ඇමෙරිකා ජනපතිවරණයට පසු දින එරටින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණනක්

481 Views


ඇමෙරිකා ජනපතිවරණයට පසු දින එරටින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණනක්

ඇමෙරිකා ජනපතිවරණය මේ වන විට පවත්වා අවසන්. එහි ජන්ද ප්‍රතිපල අවසන් අදියරේ ගණනය කිරීම් සිදු වන පසුබිමක එරට ජනපතිවරණය පැවැත් වූ පසු දිනම වාර්තා ගත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් හදුනාගෙන තිබෙනවා. එය සටහන් වන්නේ එක් ලක්ෂ දෙදෙහස් පන්සීය අනු එකක් ලෙසයි.

මේ අතර රෝගීන් රෝහල් වෙත ඇතුලත් කර ගැනීමේදී ද ඉතා තදබදයක් පවතින බවයි එරටින් වාර්තා වන්නේ.

මේ වන විට ලෝක කොරෝනා ආසාදිත තත්ත්ව වාර්තාවේ අනු අටලක්ෂය ඉක්මවමින් පෙරමුණ ගෙන සිටින්නේද ඇමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post