News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අතවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ

639 Views


අතවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික්ක අතර  ප්‍රවාහනය සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ

අතවශ්‍ය භාණ්ඩ සහිතව දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

ඒ ඊයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post