News Line| Off Air
Generic placeholder image

Nov
5

බුලත්කොහුපිටිය සහ ගලිගමුව යළි විවෘත කෙරේ

511 Views


බුලත්කොහුපිටිය සහ ගලිගමුව යළි විවෘත කෙරේ

මින් පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන පොලිස්බල ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා.

ඒ අනුව අද සිට එම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post