News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 199කට කොරෝනා

475 Views


බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 199කට කොරෝනා

අද වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත සේවය කරන පොලසි නිලධාරීන් 199 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර එම පුද්ගලයින් ඇසුරු කල නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post