News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

LPL පැවැත්වීම සදහා ආණ්ඩුවේ අවසරය ලැබුණු බව නාමල් කියයි

460 Views


LPL පැවැත්වීම සදහා ආණ්ඩුවේ අවසරය ලැබුණු බව නාමල් කියයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දී තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එතුමා මේ පිලිබදව සදහන් කලේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.


News Articles
Latest Videos
Most Popular Post