News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ස්ථානාධිපතිවරයෙකුටත් කොරෝනා

1114 Views


ස්ථානාධිපතිවරයෙකුටත් කොරෝනා

රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

ඉන් 85 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති අතර බස්නාහිර පළාතෙන් පොලිස් නිලධාරීන් 199 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post