තෙවැනි කොරෝනා රැල්ලක් මෙරට තුල ඇති වුවහොත් එය මේ පවතින තත්වයට වඩා භයානක විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අගවා තිබෙනවා.
ඒ අනුව මේ තිබෙන වෛරස ප්‍රමාණයට වඩා වැඩි වෛරස් ප්‍රමානයක් එහි අන්තර්ගත විය හැකි බවටත් මේ වන විට මේ පිලිබදව පර්යේෂණය සිදු කරනු ලබන පර්යේෂකයින් අවදාරණය කරන්නේ සුළග හරහා මෙය දැනට බෝ නොවුනද තෙවන රැල්ලක් අවොත් එම අවදානමෙන් මිදිය නොහැකි බවයි.
මේ අවස්ථාවේදී මෙම වෛරසය මැඩලීම සදහා බෙහෙතක් සොයා ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් දැඩි ලෙස අවදාරණය කරනු ලබනවා.