ඉකුත් 18 වනදා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදය යළි විවෘත කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.