News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

30 වැනි කොරෝනා මරණය අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වෙයි

765 Views


30 වැනි කොරෝනා මරණය අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වෙයි

මෙරට 30 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි කොරෝනා ආසාදිතයෙක් එලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

අදාළ තරුණයා ඊයේ මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොරෝනා වෛරසය ආසාදනය වීමයි.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.


News Articles
Latest Videos
Most Popular Post