මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ගණන 1,241,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. වාර්තා වන ගෝලීය ආසාදිතයින් ගණන 49,195 ,581 ක් ලෙස සදහන්.
මේ වන විට වැඩිම ආසාදිත ගණනක් වාර්තා වෙන ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන කෝටිය ඉක්මවා ගොස් ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.