පූර්ණ සුවය ලැබූ තවත් 537 දෙනෙකු මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 7,723 දක්වා ඉහළ යනු ඇති.