News Line| Off Air
Generic placeholder image

Nov
7

තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනා ගැනේ

626 Views


තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනා ගැනේ

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 13,000 පසු කරමින් නව ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,227ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post