News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

නව ආසාදිතයින් 188ක්

445 Views


නව ආසාදිතයින් 188ක්

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 188 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 445ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,672 දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post