News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ගත වූ දින 07 තුල මෙරට නව ආසාදිතයින් 2756ක් – මරණ 13ක්

474 Views


ගත වූ දින 07 තුල මෙරට නව ආසාදිතයින් 2756ක් – මරණ 13ක්

ඊයේ දිනයේදී මෙරට කොරෝනා ආසාදිතයින් 449 දෙනකු වාර්තා වුණා. මේ අනුව මෙරට සතියක් තුල වාර්තා වූ ආසාදිතයින් ගණන 2756ක්. එමෙන්ම වාර්තා වූ මරණ ගණන 13ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක්.


News Articles
Latest Videos
Most Popular Post