News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

කොරෝනා මරණයක් ගැන නිවැරදි කිරීමේ නිවේදනයක්

1163 Views


කොරෝනා මරණයක් ගැන නිවැරදි කිරීමේ නිවේදනයක්

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වූ බව ඊයේ රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ, කොළඹ 10 ප්‍රදේශයෙන් කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් පිරිමි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයෙන් කාන්තාවක් ලෙසයි.

කෙසේ වෙතත් ගණේමුල්ල ප්‍රදේශයේ මියගිය බවට දක්වා තිබූ කාන්තා මරණය “පිරිමි මරණයක්” ලෙස නිවැරදි විය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post